Parts of Speech in English described in Sinhala
අපි ඉංග්‍රීසි භාෂාවේදී වාක්‍යයක් ගොඩනගන කොට ඒ ගොඩනගන වාක්‍යය ගොඩනැගෙන්නෙ හුඟක් වචන වල දායකත්වයකින්. අපි මේවාට කියන්නෙ 'Parts of Speech' කියලා. ඒකෙ තේරුම තමයි ඒ හැම වචනයක්ම විවිධ විවිධ ඛාණ්ඩයන් වලට වර්ගීකරනය වෙලා තියනවා කියන එක.
01. Noun
'Noun' කියන්නෙ සිංහලෙන් 'නාම පද' වලට කියලා දන්නවා. මෙන්න මේ 'Noun' වලට අදාල වෙන්නෙ පුද්ගලයෙක්, ස්ථානයක් හෝ යම්කිසි දෙයක්.
පහත උදාහරණ වල 'Noun' භාවිතා වෙලා තියෙන හැටි බලන්නකෝ.
* Parakramabhahu was a great king
* Polonnaruwa is a ancient country
* Facebook is a social network
(Nouns - Parakramabahu, Polonnaruwa, Facebook)
02. Pronoun
'Pronoun' අපිට පාවිච්චි කරන්න පුළුවන් 'Noun' එකක් වෙනුවට. පහත උදාහරණ බලන්න.
* Amanda wasn't class today because she was ill
(Pronouns - She)
03. Verb
'Verb' කියන්නෙ වාක්‍යයක යෙදෙන 'ක්‍රියා පද' වලට කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ 'Verb' වාක්‍යයක යෙදෙන්නෙ යම්කිසි ක්‍රියාවක් විස්තර කරන්න වගේම යම්කිසි තත්ත්වයක් විස්තර කරන්න. පහත උදාහරණ බලන්න.
* She wrote a letter to her boyfriend
* She is here
(Verbs - wrote, is)
04. Adjective
'Adjective' එකක් වාක්‍යයක පාවිච්චි කරන්නෙ 'Noun' එකක් හෝ 'Pronoun' එකක් තව තවත් විස්තරාත්මක කරන්න. පහත උදාහරණ බලන්න.
* Anuhas is a brave kid
* She is beautiful
(Adjectives - brave, beautiful)
05. Adverb
'Adverb' එකක් වාක්‍යයක පාවිච්චි කරන්නෙ 'Adjective' එකක් හෝ 'Verb' හෝ තවත් 'Adverb' එකක් විස්තරාත්මක කරන්න. පහත උදාහරණ බලන්න.
* She is very beautiful
* She works quickly
* She pronounced the word quite quickly
(Adverbs - very, quickly, quite)
06. Preposition
'Preposition' වාක්‍ය වලදි යෙදෙන්නෙ 'Noun' එකක් හෝ 'Pronoun' කලින්. ඒ කලින් යෙදෙන්නෙ ඒ 'Noun' එක හෝ 'Pronoun' එක ඒ වාක්‍යයේම තවත් වචනයකට සම්බන්ධ කරන්න. පහත උදාහරණ බලන්න.
* There is a girl in the garden
* The young girl brought me a letter from the teacher
(Prepositions - in, from)
07. Conjunction
'Conjunction' එකක් වාක්‍යයක පාවිච්චි කරන්නෙ වචන හෝ තවත් වාක්‍ය එකිනෙක සම්බන්ධ කරන්න. පහත වාක්‍යය බලන්න.
* Dewmi and Anuhas are cousins
* I didn't buy it because I didn't have any money
(Conjuctions - are, because)
08. Interjunction
'Interjunction' එකක් වාක්‍යයක දී පාවිච්චි කරන්නෙ විගස ඇතිවෙන හැඟීමක් ප්‍රකාශ කරන්න. පහත උදාහරණ බලන්න.
* Hurrah! Sri Lanka has win the match
* Oops! It's my bad
(Interjunctions - hurray, oops)

Comments
Post a Comment